SATASME

Web Design And DevelopmentE Commerce SolutionsMobile App DevelopmentSocial Media MarketingGoogle AdsSEOWebsite Maintenance

අටුකොටු ධාන්‍යයෙන් පිරි ඉතිරෙන, කොවුල් නාදයෙන් පරිසරය වෙලා ගන්න නැවුම් මල් පලතුරු සුවඳ දසත විහිදෙන බැලු බැලු අත සශ්‍රීකත්වයෙන් සිත් සතන් පුබුදුවාලන්නා වූ බක් මසේ අසිරිමත් වසන්ත කාලයක් ලෙස සූර්ය මංගල්‍ය අරුත් බර ගැන්විය හැකිය.

මෙවර SATASME ආයතනය විසින් අපේ පොඩිත්තන් සඳහා විශේෂ අවුරුදු උත්සව විශේෂාංගයක් පවත්වන්නට තීරණය කළා. සියලුම දරුවන් හට මෙම උත්සවයට හා එහි ක්‍රීඩා වලටද සහභාගී වීමේ හැකියාවක් පවතී, එපමණක් නොව ක්‍රීඩා වලට සහභාගී වී පළමුවන, දෙවන හා තුන්වන යන ස්ථානයන් ලබාන්න පොඩිත්තන් හට විශේෂ ත්‍යාග ජයග්‍රහණය කරගැනීමට හැකියාවක් පවතී.

අප විසින් පවත්වනු ලබන අවුරුදු ක්‍රීඩා,

2022 නව සූර්ය මංගල්‍යට ඔබත් දායක වීමට කැමතිනම්,

වැඩි විස්තර සඳහා

070 585 8000 / 036 225 0500